Friday, April 28, 2017

සොඳුර නුඹ එන්න

දිලෙන නෙත්යුගෙන් දෙන
පෙම් හැඟුම් විඳින්නට..
සිනිඳු රතු දෙතොලෙ රැඳි
මුදු පහස ලබන්නට..
නිබඳ මගෙ සිහින ලොව
පුරා රජ කරන්නට..
සොඳුර නුඹ එන්න හිත
පුරා පෙම පුදන්නට..